Saturday, October 12, 2013

ඔන්න ආයිත් බ්ලොග් වැඩේට අත ගැහුවා....


ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. එක එක දේවල් නිසා බ්ලොග් එක ලිවිල්ල නතර උනා. මගේ පෝස්ට්වලට කමෙන්ට් කරල තිබුන අයට රිප්ලයි කරන්න බැරි උනාට සමාව ඉල්ලනවා. දැන් ඔක්කොම හරි. දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා....

0 comments:

Post a Comment