ඔන්න එහෙනම් මුලින්ම දාන පෝස්ට් එකෙන් වටිනා කියන දෙයක් දෙන්න කියල හිතුව.මේක ගැන නොදන්න කෙනෙක් කැති තරම්. අපිට පරිගණක භාවිතයේ දී නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් තමයි WinRar කියන්නෙ.මේකෙන් කරන්නෙ ෆයිල් Compress සහ Extract කරන එක. මුලින්ම දෙන එක හොරට දෙන්න ඕනෙ නෑනෙ.Crack,Patch නෑ.කෙලින්ම බාගෙන ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්නයි තියෙන්නෙ. බාගෙන නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න
0 comments:
Post a Comment