Wednesday, March 20, 2013

..::ඩෙස්ක්ටොප් එකට පිළිහුඩුවෙක්::..



ඔයාල කැමතිද ඩෙස්ක්ටොප් එකට පිළිහුඩුවො ටිකක් දාගන්න.මෙයා හැමතැනම පියාඹනව,ටාස්ක් බාර් එක උඩට වෙලා ඉන්නව,ටාස්ක් බාර් එකෙන් මාළු අල්ලන් එනව,වැඩ ගොඩයි.පහලින් බාගෙනම බලන්න.


මේක close කරන්නෙ මෙහෙමයි.
පහල රූපෙ වගේ ටාස්ක් බාර් එකේ අයිකන් එක ක්ලික් කරල ඒකෙ යට තියෙන ඔප්ශන් එක ක්ලික් කරන්න.

එච්චරයි.එහෙනම් අදට ගියා.යන කොට කමෙන්ට් එකකුත් දාලම යන්න.

0 comments:

Post a Comment