Sunday, March 17, 2013

..::ඔපෙරා මිනි එකෙන් සිංහල බලමු::.. ..::Read Sinhala with Opera Mini::..



මුලින්ම කියන්න ඕනෙ මේක දාන්නෙ දන්න අයට නෙමෙයි.නොදන්න අයට.ගොඩක් අය මේක දන්නව උනා තාම නොදන්න අයත් ඉන්නව කියල ෆේස් බුකියේ තියෙන සමහර ගෲප් වල මේක ගරන අහල දාල තියෙන පෝස්ට් දැක්කම තේරෙනව.
අපි ඉතිං සිංහලනෙ.හැමෝටම මට වගේ කඩ්ඩ බෑනෙ.:D.ඒ නිසා අද කියල දෙන්න හදන්නෙ අන්තර්ජාලයේ සිංහලෙන් තියෙන දේවල් ෆෝන් එකෙන් බලන්න හදාගන්න විදිහ.

සාමාන්‍යායන් අන්තර්ජාලයේ සිංහලෙන් තියෙන දේවල් ෆෝන් එකෙන් පෙන්නන්නෙ මේ වගේ.


ඒක සිංහල පෙන්නන විදිහට හදා ගන්නෙ මෙහෙමයි.මේක කරන්නෙ OperaMini කියන වෙබ් බ්‍රව්සරයෙන්.(OperaMini නැති අය මෙතනින් ඒක බාගෙන ඉන්න).
හරි.දැන් බ්‍රව්සරය ඕපන් කරගෙන Address Bar එකේ opera:config කියල ටයිප් කරල Ok කරන්න.


එතකොට මේ වගේ පේජ් එකක් එයි.ඒකෙ අන්තිමටම තියෙන Use bitmap fonts for complex scripts කියන එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් yes කියල තෝරල Save කියල තියෙන එක ක්ලික් කරන්න.

ඒච්චරයි.දැන් මේ වගේ ලස්සනට සිංහල පෙන්නයි.


නිකන් යන එකේ Comment එකකුත් දාගෙනම යන්න. Page එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා.අළුත් පෝස්ට් එකකින් ආයිත් මුණගැහෙනකම් මම ගියා.බායි.

Open Opera mini,type opera:config in Address Bar and press ok.In the window appear go to the Use bitmap fonts for complex scripts which is in last.
select yes from the drop down menu and select Save.That's all.

0 comments:

Post a Comment