Friday, March 1, 2013

එහෙනම් අපි පටන් ගමු Let's Start

   




ඔන්න ඉතින් කාලෙක ඉදල තිබුනු ආසාවක් ඉෂ්ඨ කර ගත්ත.
Blog එකක් හදන්න ගොඩක් කාලෙක ඉදලම ආසාව තිබුනට එක එක දේවල් නිසා කරන්න බැරි උනා.
අන්තිමේදි ඔන්න හැදුව.මේකෙන් මම ඔයාලට හැම දෙයක්ම දෙන්න බලාපොරොත්තු වෙනව.ඒ කිව්වෙ Software,Tututorials,Tricks & Tips වගේ ඒව.Computer එකට ඕනෙ ඒව විතරක් නෙමෙයි.Mobile Phone වලටත් දෙනව.කියවල හොද නරක Comment කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

මේකෙ මම දාන්නේ මම දන්න ඒවම විතරක් නෙමෙයි.සමහර විට පත්තර,සගරා CD,DVD වලින් හොයා ගත්ත ඒවත් දානව.ඔන්න ඒකත් මුලින්ම කිව්ව.

එහෙනම් ඉතින් වැඩේ පටන් ගමු.

2 comments:

  1. ඕකේ ඕකේ පටන් ගන්නකො සුබ පැතුම්

    ReplyDelete