Monday, April 29, 2013

වින්ඩෝස් 7 නොමිලෙම ඇක්ටිවේට් කරගන්න



පරිගණක භාවිතා කරන ගොඩක් දෙනෙක් වින්ඩෝස් සංස්කරණ භාවිතා කලාට ඔරිජිනල් ඒව භාවිතා කරන අය නම් ගොඩක් අඩුයි.ඕවට ගෙවන්න කොහෙ තියෙන සල්ලිද? අපිට ඉතින් කොහෙන්ද බූල් බල්ලො.... හික්ස්....
හරි.මම මේ කියන්න හැදුවෙ හොර කොපි දාගෙන ඇක්ටිවේට් කරගන්න බැරුව ඉන්න අය කොහොමද මේ වින්ඩෝස් 7 නොමිලෙම ඇක්විවේට් කරගන්නෙ කියල.



ඒක කරන්නෙ මෙහෙමයි.මුලින්ම ඔය පහලින් දාල කියෙන ලින්ක් එකෙන් Windows Loader 2.1.7 එක බාගන්න (1.64MB).
ඊට පස්සෙ ඒක Extract කරගන්න.දැන් ඒක ඩබල් ක්ලික් කරල රන් කරන්න.එතකොට මේ වගේ එකක් එයි.


ඒකෙ තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක උඩ ක්ලික් කරාම ඒක ඉන්ස්ටෝල් වෙයි.ඒක ඉවර උනාම Restart වෙන්න අහයි.ඒක OK කලාව වැඩේ ගොඩ.දැන් වින්ඩෝස් ඇක්විවේට් වෙලා.. ඒක හරියටම දැන ගන්න මෙහෙම කරන්න.
Desktop එකේ තියෙන Computer අයිකන් එක උඩ Right click කරල Properties තෝරන්න.


එතකොට එන වින්ඩෝ එකේ යටම මෙහෙම තියෙනවනම් වැඩේ හරි...
එහෙනම් මම ගියා......... ආයිත් අළුත් දෙයක් අරන් එනකම් බායි............

0 comments:

Post a Comment