Friday, April 12, 2013

සිංහලෙන් ඕමි ගහමු


ඕමි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මම නම් මළ ගෙයක් වෙනකම් බලන් ඉන්නෙ ඕමි ගහන්න. :D.කම්පියුටර් වල Hearts කියල තියෙන්නෙ ඒකම තමයි.ඒත් ඉතින් මම මේ දෙන්න හදන්නෙ සුද්ධ සිංහලෙන් තියෙන ගේම් එක.


දැන් ඉතින් කට්ටිය හිතයි "ෂා! මූ නම් සුපිරි වැඩ්ඩෙක්නෙ" කියල.ඒත් ඉතින් ඇත්තම කියනවනම් මේක මම හදපු එකක් එහෙම නෙමෙයි.මම මේක බාගත්තෙත් බ්ලොග් එකකින්.මේක හදපු කෙනා ගැන කවුරු හරි දන්නවනම් ක‍මෙන්ට් එකක් දාන්න.මේක හදපු කෙනා මේක බලනවනම් මම ගැන අහිතක් හිතන්න එහෙම එපා. "මම මහන්සියෙන් හදපු එක මූ මුගෙ වගෙ දාල" කියල හිතන්නත් එපා.වරදක් කලත් සිතකින් නෙමේ.ගේම් එක ගැන කියනවනම් සුපිරි.නියමට හදල තියෙනව.ඔන්න මම පහලින් ස්ක්‍රීන් ෂොට් ටිකකුත් දැම්ම.


එහෙනම් ඉතින් බාගෙනම බලන්න



ගේම් එකේ අයිතිකාරයගෙ ඊ මේල් ඇඩ්‍රස් එකනම් තියෙනව. hamparawa@gmail.com

0 comments:

Post a Comment