Saturday, May 11, 2013

මම හදපු මුල්ම ගේම් එක



මේක තමයි මම මුලින්ම හදපු ගේම් එක.මට ප්‍රෝග්‍රැමින් ගැන ලොකු පිස්සුවක් තියෙනව.ඉතින් පැය ගානක් දගලල දගලල අමාරුවෙන් මේක හදාගත්ත.පළවෙනි එක නිසා අඩුපාඩු ඇති.ඉතින් මේක අරන් බලල කොහොමද කියල කියන්න පුලුවන් නම් ලොතු උදව්වක්.

මෙ ගේම් එක නම් කරල තියෙන්නෙ Luckey 7 කියල.මොකද කියනවනම් මේක දක්ෂතාවය මත නෙමෙයි වාසනාව මත දිනුම රැදිල තියෙන ගේම් එකක්.මේකෙදි වෙන්නෙ Spin කියල තියෙන බටන් එක ක්ලික් කලාම උඩ තියෙන කොටුවල අංක වෙනස් වෙන්න පටන් අරන් තත්පර කීපයකින් නවතිනව.ඒ නැවතුනාම කොටු වල තියෙන අංක අනුව තමයි දිනුම තීරණය වෙන්නෙ.



ඒ වගේම මේක difficulty level 3කින් සමන්විත වෙනව.ලෙවල් එකකින් එකකට දිනුම තීරණය වෙන ආකාරය වෙනස් වෙනව.

එහෙනම් මේ ලින්ක් එකෙන් බාගෙනම බලන්න...

(මේක ඉන්ස්ටෝල් කරන්න ඕනෙ නෑ)

ඔන්න පහලින් ස්ක්‍රීන් ශොට් ටිකකුත් දැම්ම.......









6 comments:

  1. good effert ........ contzs......

    ReplyDelete
  2. nice work!
    here is my first .Net Game
    http://kpgtharaka.blogspot.com/2009/09/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. තෑක්න්ස්.. ඔයාගෙි එකති බැලුව. නියමයි

      Delete
  3. මොඩයිනේ මූ ‍මේ freevbcode.com එකෙන් අරං තමන්ගේ නම දාලා දෙනවා උඹලත් ඇන්දෙනවා.

    මට ප්‍රෝග්‍රැමින් ගැන ලොකු පිස්සුවක් තියෙනව.ඉතින් පැය ගානක් දගලල දගලල අමාරුවෙන් මේක හදාගත්ත.

    පිස්සුවක් තියෙනවානම් ඉගෙනගනින් නිකන් එක එකාගේ ඒවා අරං තමන්ගේ කියලා නොදා. පැය ගාණක් යන්න ඇත්තේ search කරලා හොයාගන්න වෙන්න ඇති.

    කොන්ද පණ නැත්නම් මේවා delete කරපන්.

    ReplyDelete
    Replies
    1. මචන් උඹ පිරිමියෙක් නම් කෙලින්ම නමින් කමෙන්ට් කරපන්.... මම අවංකවම වෙන එවුන්ගේ ඒවට මගේ නම දාගන්න යන්නෙ නෑ. මේක මමම මහන්සි වෙලා හදපු එකක්

      Delete