Sunday, October 13, 2013

Notepad as Diary



හැමෝටම හායි කිව්වා..... ඔන්න ඉතින් මම අදත් නියම වැඩක් අරගෙන ආවා. ඔයාල ගොඩක් දෙනෙක් ඩයරියක් ලියනවා ඇති. ඒත් ඒ හැමෝම ලියනවා ඇත්තේ පොතකනෙ. මම අද කියල දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට ඩයරි එකක් ලියන විදිහ.මේක කරන්නේ අපි හැමෝම දන්න නෝට්පෑඩ් එකෙන්. පුදුමයි වගේද?



හරි එහෙනම් අපි පටන් ගමු. මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගෙන .LOG කියල ටයිප් කරල කැමති නමකින් කැමති තැනක සේව් කරගන්න.


දැන් ඕපන් කරල බලන්න. ඒකෙ අද දවසයි වෙලාවයි වැටිල තියෙයි.



දැන් තියෙන්නේ ඩයරිය ලියන එක තමා. එච්චරයි. කැමතිනම් මේක ලොග් පොතක් විදිහට භාවිතා කරන්නත් පුලුවන්.

එහෙනම් ඉතින් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා....

0 comments:

Post a Comment