Thursday, December 19, 2013

Download Youtube Videos as Mp3


අද මම කියල දෙන්න යන්නේ youtube video Mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න විදිහක්. මේක කරන්නත් සොෆ්ට්වෙයා තිබුනට මම කියල දෙන්න යන්නේ ඔන්ලයින් කන්වර්ට්  කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකක්.



මුලින්ම ඔයාට කැමති වීඩියෝ එක තෝරගන්න. මම තෝරගත්තේ මේක.


දැන් පහල ලින්ක් එකෙන් සයිට් එකට යන්න.


මේක තමා සයිට් එක.



දැන් කරන්න තියෙන්නේ youtube එකට ආයි ගිහින් වීඩියෝ එකේ url එක කොපි කරගෙන මෙන්න මේ රූපෙ 1 කියල තියෙන තැනට පේස්ට් කරල Convert කියන එක ක්ලික් කරන්න. (2)



දැන් ඒක කන්වර්ට් වෙලා පෙන්නයි. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න.



 ප්‍රශ්න තියෙනවනම් අහල හොදයි වගේ නම් කමෙන්ට් ලයික් දාලම යන්න.

0 comments:

Post a Comment