Monday, December 16, 2013

Download Youtube Videos without Software

ඔයාල හැමෝම වගේ Youtube එකේ වීඩියෝ බලනවනේ. සමහර වෙලාවට අපිට ඒව ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ වෙන වෙලාවල් තියෙනවා. ඒත් youtube එකෙන් අපිය වීඩියෝ ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම් සලසල දීල නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වෙන ක්‍රමයක් අනුගමනය කරන්න. මේකට සොෆ්ට්වෙයා ගොඩක් තියෙනවා. ඒත් මම අද කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව යූ ටියුබ් එකෙන් ලේසියෙන්ම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න විදිහක්.



මේක කරන්නේ මෙහෙමයි. මුලින්ම අපිට බාගන්න ඕනෙ වීඩියෝ එක හොයාගන්න. මම තෝරගත්තේ මේක.


ඊට පස්සේ ඇඩ්‍රස් බාර් එකේ youtube.com කියන එකට ඉස්සරහින් පහල රූපෙ විදිහට ss කියල ටයිප් කරන්න.


එහෙම ටයිප් කරල Enter කරන්න. එතකොට මේ විදිහෙ පේජ් එකක් එයි.


ඒකෙ පැත්තකින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තියෙනවා. අපිට කැමති ෆයිල් ෆොමැට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ප්‍රයෝජනයක් උනා වගේ නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment