Sunday, December 8, 2013

Keyman වෙනුවට Keyrep (for 32bit OS)


ගොඩක් කට්ටිය දන්නව ඇති Keyman කියන සොෆ්ට්වෙයා එක ගැන. දන්නෙ නැති අයට කියල දෙන්නම්. ඔයාල දන්නවනෙ MS Office, Photoshop වගේ සොෆ්ට්වෙයා වලදි හරියට සිංහල ටයිප් වෙන්නේ නෑ. (උදා- හල් අකුරු, මි, ටි වගේ අකුරු). මේ වගේ වෙලාවල් වලදි මේ තමයි මම මේ කියන සොෆ්ට්වෙයා ඕනෙ වෙන්නේ. ඒත් Keyman 32 bit OS වලට වැඩ කරන්නේ නෑ. අන්න ඒ වෙනුවට තමයි KeyRep තියෙන්නේ. ඒකත් කී මෑන් වගේම තමයි.






මුලින්ම පහලින් කීරෙප් බාගන්නකො.


මේක ඉන්ස්ටෝල් කරන්න ඕනෙ නෑ. Extract කරල ඩබල් ක්ලික් කලාම මේ විදිහට ඕපන් වෙනවා.


ඒකට tick එක දැම්මම තමා හරියට  සිංහල ටයිප් කරන්න පුලුවන් වෙන්නෙ. ඕනෙ නැති වෙලාවට අයින් කරන්න.

0 comments:

Post a Comment