Wednesday, January 15, 2014

සත 12ට මැසේජ් යවමු....


ඔයාල දන්නවනේ ඩයලොග් සිම් එකකින් ඩයලොග් එකකටම මැසේජ් කලත් සත 31ක් කැපෙනව කියල. මම අද කියන්න හදන්නේ ඒක සත 12 කින් මැසේජ් කරන්න විදිහක්. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.



සාමාන්‍යයෙන් මැසේජ් එක යනව නම්බර් එක අපි ටයිප් කරන්නේ මෙහෙමනේ

077xxxxxxx

ඒ වෙනුවට 077 ඉස්සරහින් 100 ටයිප් කරල සෙන්ඩ් කරන්න. ඒ කියන්නේ මෙහෙම.

10077xxxxxxx

එච්චරයි. එතකොට කැපෙන්නේ සත 12ක් විතරයි. ඒ වගේම කියන්න ඕනෙ මේ ක්‍රමේ වැඩ කරන්නේ dialog to dialog විතරයි. අනිත් දේ තමයි මේ විදිහට යවනවනම් යවන්න පුලුවන් එක පේජ් එකක් විතරයි. ඒත් ඉතින් මොකද නේද? සාමාන්‍ය ගානට වඩා 2ක් යවන්න පුලුවන්නේ...

0 comments:

Post a Comment