Sunday, January 12, 2014

Edit Photos without Photoshop


හැමෝම කැමතිනේ එක එක විදිහට ෆොටෝ හදල FB දාන්න. ඒත් හොදට ෆොටෝ එකක් එඩිට් කරගන්න නම් ෆොටෝෂොප් දැනගෙන ඉන්න වෙනවා. මම අද කියන්න යන්නේ ෆොටෝෂොප් නැතුව ෆොටෝ එඩිට් කරගන්න ක්‍රමයක්. මේක ඔන්ලයින් වෙබ් සේවයක්. පහලින් සයිට් එකට යන්න. කියල දෙන්න තරම් දෙයක් නෑ. ගිහිල්ලම බලන්න.






0 comments:

Post a Comment