Sunday, February 23, 2014

Read Blog Post on Descktop


ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම බ්ලොග් පෝස්ට් කියවන්න කැමතිද? මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.....



මුලින්ම Internet Explorer ඕපන් කරගෙන බ්ලොග් ඇඩ්‍රස් එකට යන්න.

tmallinone.blogspot.com

සයිට් එක ලෝඩ් උනාට පස්සේ පහල රූපෙ තියෙන අයිකන් එක ක්ලික් කරන්න.


ඊට පස්සේ මේ විදිහට එකක් එයි. ඒකෙන් Subcribe to this feed ක්ලික් කරන්න.


එතකොට මෙහෙම එකක් එයි. ඒකෙ Name එකට කැමති නමක් දීල OK කරන්න.


දැන් Favorite එකට ගිහින් Feeds වල මේ විදිහට අර දීපු නමින් එකක් තියෙයි.


දැන් කරන්න තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරල Gadgets ගිහින් Feed Headlines කියන ගැජට් එක ඩෙස්ක්ටොප් එකට දාගන්න


ඊට පස්සේ ඒකෙ Options එකට ගිහින් Display this feed කියන තැනින් අපි ඉස්සෙල්ලා සේව් කරගත්ත එක තෝරල OK කරන්න.



එතකොට මේ විදිහට අපේ සයිට් එකේ තියෙන පෝස්ට් වල Title එක පෙන්නනවා.


ඒක උඩ ක්ලික් කලාම මේ විදිහට ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම පෝස්ට් කියවන්න පුලුවන්....



0 comments:

Post a Comment