Sunday, February 9, 2014

Shutdown PC automatically (Version 2)




මම කලින් දවසක දුන්නනෙ Power Timer කියල මම හදපු සොෆ්ට්වෙයා එකක්. අද මම දෙන්න යන්නේ ඒක තව ටිකක් වැඩි දියුණු කරල ඒකෙ දෙවෙනි වර්ෂන් එක.
සොෆ්ට්වෙයා එක ගැන වැඩි දෙයක් කියන්න ඕනි නෑනෙ කලින් කියපු නිසා.

 (කියවපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවල එන්න).


අලුත් වර්ෂන් එකට එකතු කරපු අලුත් දේවල් ගැන කියනවනම් කලින් එකේ තිබුනට වඩා පහසුකම් ටිකක් තියෙනවා.

මේකට මම අලුතින් එකතු කලා Hibernate කරන්නයි Sleep කරන්නයි පුලුවන්. ඒවගේම Timer එක මැනුවලි On, Off කරන්න Button දෙකක් වගේම ඒක On වෙලාද තියෙන්නේ නැත්තන් Off වෙලාද තියෙන්නේ කියල බලාගන්න පුලුවන්.



කලින් එක දීල දවස් දෙක තුනකින් අලුත් වර්ෂන් එක හදාගන්න පුලුවන් උනාට පෝස්ට් එක දාන්න පරක්කු උනා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් නිසා. මම මේකෙ සිංහල වර්ෂන් එකත් ළගදිම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් අලුත් විශේෂාංග එකතු කරල වර්ෂන් ඉදිරියෙදි දෙන්න පුලුවන් වෙයි.
එහෙනම් මේකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. (70kb)

කමෙන්ට් එකකුත් දාගෙනම ගියොත් තමයි හොද.....

4 comments:

  1. පු**නුත් හිනා මුගේ programming දැකලා.

    ReplyDelete
    Replies
    1. මචන් උඹ පිරිමියෙක් නම් කෙලින්ම නමින් කමෙන්ට් කරපන්.... උඹට මේක පොඩි වැඩක් වෙන්න ඇති. ඒත් මේක මට ටිකක් ලොකු වැඩක් උනා

      Delete
    2. parissamen p*ken hina weyan mukuth pani

      Delete
  2. meka download karaganne khomda,,,,,,,,,,,,,

    ReplyDelete