Sunday, November 24, 2013

Change Windows 7 Boot Screen


මතකනේ එදා ගෙනාපු වින්ඩෝස් ලොගෝන් ස්ක්‍රීන් එක වෙනස් කරන විදිහ. (බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න)  අදත් ගෙනාවේ ඒ වගේ එකක්. මේකෙන් කරන්නේ වින්ඩෝස් බූට් ස්ක්‍රීන් එක වෙනස් කරන එක. ඒ කියන්නේ බූට් ඇනිමේෂන් එක. හැමදාම එකම ඇනිමේෂන් එක දැකල එපා වෙනවනෙ. ඔන්න එහෙනම් මුලින්ම සොෆ්ට්වෙයා එක බාගෙනම ඉන්නකො...


දැන් කරන්න තියෙන්නේ කොහෙන් හරි කැමති ඇනිමේෂන් ටිකක් බාගෙන ඉන්න ඕනෙ. හොයාගන්න අමාරු නම් මෙතනට ගිහින් ගන්න. පට්ට ටිකක් තියෙනවා.

දැන් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන පහල රතු පාටින් මාක් කරල තියෙන තැන ක්ලික් කරල ඕපන් වෙන වින්ඩෝ එකේ ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත ඇනිමේෂන් තියන ෆෝල්ඩර් එක සිලෙක්ට් කරගෙන Apply කරන එක විතරයි.


ඔන්න දැන් හරි. එහෙනම් ඉතින් කමෙන්ට් එකක් එහෙම දාලම යන්න.

0 comments:

Post a Comment