Saturday, November 30, 2013

How to Save Web Pages as PDF...



ඔයාලත් නිතරම ඉන්ටර්නෙට් එකේ තියෙන එක එක වෙබ් සයිට් වලට යනව ඇතිනෙ. සමහර වෙලාවට අපිට ඒ සයිට්වල තියෙන ලිපි සේව් කරගන්න ඕනෙ වෙනවා. කොහොමද මේක කරන්නේ? මම අද දෙන්න යන්නේ වෙබ් පිටු PDF විදිහට සේව් කරගන්න පහසුකම් සලසා දීල තියෙන වෙබ් සයිට් කීපයක්. මේවට ගිහින් අපිට පුලුවන් අපිට ඕනෙ වෙබ් පේජ් එක PDF එකක් විදිහට සේව් කරගන්න. 

මේ තියෙන්නේ ඒ සයිට්...



http://www.web2pdfconvert.com

http://web2pdf.co.uk

    http://pdfcrowd.com


මේවගෙන් එකකට ගිහින් එකෙ තියෙන ඇඩ්‍රස් බාර් එකට ඔයාට සේව් කරන්න ඕනෙ වෙබ් පේජ් එකේ ඇඩ්‍රස් එක කොපි පේස්ට් කරල එන්ටර් කරන්න. ඊට පස්සේ ඒක Convert කලා කියල පෙන්නුවට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න. හරි එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා...

0 comments:

Post a Comment